දේශීය

මහ මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය හෙටින් අවසන්

(UTV |කොළඹ) – ඉදිරි මහ මැතිවරණයේ ඡන්ද පත්‍රිකා හා ගෘහ දැන්වීම් පත්‍රිකා මුද්‍රණය හෙට(28) දිනයේදී අවසන් කිරීමට රජයේ මුද්‍රණාලය සැලසුම් කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අද(27) දිනයේදී සිදුකරන බව රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පැවසුවාය.

එසේම, මුද්‍රණය අවසන් කළ ත්‍රිකුණාමලය සහ මහනුවර දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා හෙට දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දෙන බව ද රජයේ මුද්‍රණාලායාධිපතිනිය වැඩිදුරටත් පවසයි.

Related posts

රත්තරන් මිල ඉහළට

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර මුව ආවරණ ඇතුළු නිෂ්පාදන සොයා වැටලීම්

Mohamed Dilsad

තවත් ප්‍රදේශ 5 කින් කොරෝනා මරණ

Mohamed Dilsad

Leave a Comment