දේශීය

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(UTV | කොළඹ ) – අද (28) පෙරවරු 10 වන විට කොරෝනා ආසාදිතයින් 22 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අනුව මෙරට සුවය ලැබු ගණන 1661ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ ආසාදිතයින් 361ක් සිටින අතර මෙරටින් වාර්තා වු මුළු ආසාදිතයින් ගණන 2033කි.

Related posts

පළමු ශ්‍රේණියට දරුවන් කැඳවීම පෙබරවාරි දෙවැනි සතිය දක්වා කල් යයි

Mohamed Dilsad

හිමිවරුන්ට ගුරු සේවයට එක්වීමට අවස්ථාවක්

Mohamed Dilsad

ග්‍රාම නිලධාරී තරග විභාග දෙසැම්බර් මුල

Mohamed Dilsad

Leave a Comment