දේශීයව්‍යාපාරික

කොටස් වෙළඳපොළ පහළට

(UTV | කොළඹ) –  කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ (29) දිනයේ සුළු වශයෙන් පහත වැටුණු අතර, සමස්ත මිල දර්ශකය දිනය අවසන දී 5153. 77 ක් ලෙස සටහන් වී ඇති බව එහි වාර්තාවල සඳහන් වෙයි.

කොටස් වෙළදපොළ ප්‍රධාන සමාගම් ලෙස නියෝජනය කරන එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය දිනය අවසන දී සටහන් වූයේ 2277.32 ක් ලෙසයි.

ඊයේ දිනයේ කොළඹ කොටස් වෙළදපොළේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.2 කට ආසන්න වී ඇත.

Related posts

අංගොඩ ලොක්කාගේ අනන්‍යතාව හඳුනාගැනේ

Mohamed Dilsad

බෝගම්බර බන්ධනාගාරයෙත් රැදවියන් 7 කට කොරෝනා

Mohamed Dilsad

බීමතින් රාජකාරි කළ පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම්

Mohamed Dilsad

Leave a Comment