දේශීය

වෘත්තීය පුහුණු ආයතන ජුලි 06 වනදා සිට විවෘතයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සතු සියලුම වෘත්තීය පුහුණු ආයතන ජුලි මස 06 වනදා  සිට සිසුන් සඳහා නැවත විවෘත කිරීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ අකිල දනුෂ්ක නාගහවත්ත මහතා සඳහන් කරයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0117270270 යන දුරකථන අංකයෙන් ලබාගත හැකිය.

Related posts

පවතින තත්ත්වය හමුවේ මහ මැතිවරණය කල් දමයි

Mohamed Dilsad

පොළී අනුපාත ගැන තීරණයක්

Mohamed Dilsad

මුහුදුබඩ සියලු දුම්රිය ධාවනය කොල්ලුපිටිය දක්වා පමණයි

Mohamed Dilsad

Leave a Comment