ක්‍රීඩාදේශීය

අරවින්ද ද සිල්වා විශේෂ පොලිස් ඒකකයට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අරවින්ද ද සිල්වා ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකය වෙත අද (30) කැඳවා තිබේ.

සුගතදාස ක්‍රීඩාංගනයේ පිහිටි ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකය වෙත අරවින්ද ද සිල්වා පස්වරු 2ට පෙනී සිටිමට නියමිත බව වාර්තා වෙයි.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරඟය පාවාදීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකල චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

Related posts

ගුටි කෙළිය බේරන්න ගිය පොලිස් නිලධාරීන්ට පහරදීමක්

Mohamed Dilsad

අර්ජුන් මහේන්ද්‍රන් නොමැතිව බැඳුම්කර නඩුව විභාගකිරීමට ඉල්ලීමක්

Mohamed Dilsad

නව කැබිනට් මණ්ඩලය අද දිව්රුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment