දේශීය

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අංශ තුනක සේවකයින්ට ඡන්දය දැමීමට වෙනම දිනයක්

(UTV | කොළඹ ) – සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අංශ තුනක සේවක සේවිකාවන් සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට විශේෂ දිනයක් ලෙස ජුලි 13 ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව එදින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට සිය තැපැල් ඡන්දය ජුලි 13 වන දා ලකුණු කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේය.

Related posts

දැඩි සත්කාර ඒකකයේ සිටි රාජිත සාමාන්‍ය වාට්ටුවකට

Mohamed Dilsad

නව ආර්ථිකයක් සමඟ නව අධ්‍යාපන ක්‍රමයක් ද රටට හඳුන්වා දෙනවා – ජනාධිපති

Editor O

අධිකරණයට අපහාස කිරීමේ 02 වන නඩුව : රංජන්ට අත්හිටුවන ලද වසර 02 ක සිර දඩුවමක්

Mohamed Dilsad

Leave a Comment