දේශීය

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු කටයුතු යළි ඇරඹේ

( UTV |කොළඹ ) – ලබන 06 වනදා සිට දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව රජය පවසයි.

ඒ අනුව ජනතාවට සාමාන්‍ය පරිදි සිය සේවා කටයුතු සැපයීමට සුදානම් බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ සඳහන් කරයි.

Related posts

කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය වෙයි

Mohamed Dilsad

ප්‍රතිකාර ලබමින් සිටි කළු කොටියා මිය යයි

Mohamed Dilsad

ජාතික පාසල් 153ක් සඳහා විදුහල්පතිවරු බඳවා ගනී

Mohamed Dilsad

Leave a Comment