දේශීයප්‍රමුඛ පුවත 3

තවත් නාවිකයන් පිරිසකට සුවයි

(UTV | කොළඹ ) – නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 877 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් සුවය ලැබු නාවිකයින් 29 දෙනෙක් රෝහල්වලින් පිටව යෑමත් සමගය.

Related posts

කොරෝනා වෛරසය වැළැක්වීමට ඇමරිකානු කණ්ඩායමක් චීනයට

Mohamed Dilsad

සඳුදා සිට ගෑස් හිගය අවසන්

Mohamed Dilsad

අලුත් අවුරුදු සමයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න

Mohamed Dilsad

Leave a Comment