දේශීය

අධ්‍යාපන විද්‍යා පීඨවල ශික්ෂණ ලාභින්ට දෙන දීමනාව කොරෝනා කාලය තුලදීත්

(UTV | කොළඹ ) – කොරෝනා වසංගතය හේතුවෙන් ඔවුන් නිවෙස්වලට වී සිටින කාලය තුලද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල ශික්ෂණ ලාභින් සදහා ලබාදෙන රුපියල් පන්දහසක දීමනාව ලබාදීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ජූනි 15 වනදා තෙක් ඒ අනුව විද්‍යාපීඨ ඩිප්ලෝමාව හදාරනු ලබන පළමු වසර හා දෙවැනි වසර සිසුන් සඳහා මෙන්ම වර්ෂ තුනක අධ්‍යයන කාලසීමාව අවසන් කිරීමට නියමිතව සිටි සියලුම සීමාවාසී ගුරු සිසුන් වෙත අදාල දීමනාව ලබාදෙනු ඇත.

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් 16200 ක් සඳහා කොරෝනා වසංගතය හේතුවෙන් අධ්‍යාපන විද්‍යා පීඨ වසා තිබු වසා තිබු මාස 03 ක කාලය තුල වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 242 මුදලකි.

Related posts

” ගගන ” ගේ සමීපතමයන් දෙදෙනෙකු STF අත්අඩංගුවට

Mohamed Dilsad

චීන, රුසියානු විදේශ අමාත්‍යවරුන් හෙට දිවයිනට

Mohamed Dilsad

රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කෙරේ

Mohamed Dilsad

Leave a Comment