දේශීය

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහළ යයිඉඉමි[UPDATE]

(UTV |කොළඹ ) – නව කොරෝනා රෝගීන් දෙදෙනෙකු හඳුනාහඳුනා ගැනීමත් සමඟ මෙරට කොරෝනා ආසදිතයින්ගේ සංඛ්‍යාව 2069 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස හඳුනා ගෙන ඇත්තේ මාලදිවයිනේ සහ මැඩගස්කරයේ  සිට පැමිණ ඇති දෙදෙනෙකි.

(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2067ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද තවත් ආසාදිතයෙකු හඳුනා ගැනුණු අතර ඔහු මැඩගස්කර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙකි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු රෝගීන් ගණන 2067ක් විය.

මේ වන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 193 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

සුවය ලැබූ 1863 දෙනෙකු නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 11කි.

Related posts

රට පුරා වෛද්‍යවරුන්ගේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අදත්

Mohamed Dilsad

ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතෙහි දෙවන මාත්‍රාව හෙට සිට

Mohamed Dilsad

ඉන්ෆලුවෙන්සා රෝගයේ සීග්‍ර ව්‍යාප්තියක් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment