දේශීයප්‍රමුඛ පුවත 1

පාසල්වල ශ්‍රේණි තුනක් අදින් ඇරඹේ

(UTV | කොළඹ ) – අද (06) සිට කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් වසා දැමුණු රජයේ සියලු පාසල් යළි ආරම්භ කෙරේ.

එහිදී පාසල් වෙත කැඳවනු ලබන්නේ 13,11 සහ 5 ශ්‍රේණිවල සිසු දරුවන් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

අද පාසල් ආරම්භ වන 13 සහ 11 ශ්‍රේණිවල දරුවන්ට පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා අධ්‍යයන කටයුතු සිදුකරන අතර පහ ශ්‍රේණියේ සිසුන් සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා අධ්‍යයන කටයුතු සිදුකිරීමට නියමිතය.

Related posts

පූර්ණ සුවය ලැබූ නාවික සාමාජිකයන් 900 ඉක්මවයි

Mohamed Dilsad

උපකාරක පන්ති සහ ආගමික මෙහෙයන් ඇරඹීමට අවසර

Mohamed Dilsad

ඉල් මහ සමරුව අද කොළඹදී

Mohamed Dilsad

Leave a Comment