දේශීය

සුනිල් ජයවර්ධන ඝාතනයේ සැකකරුවන් 8 දෙනා යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – සුනිල් ජයවර්ධන ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා මේ මස 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබීය.

ඒ, සැකකරුවන් නුගේගොඩ නිල නොලත් මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න හමුවට අද (06) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනය කරනු ලැබුවේ පසුගිය මස 10 වනදා මිරිහාන ප්‍රදේශයේ දී පිරිසක් විසින් සිදුකළ පහරදීමකදීයි.

Related posts

ගම්මාන කිහිපයක් හුදකලා කරයි

Mohamed Dilsad

රටේ විදුලි කප්පාදුවක් ඕනෑම මොහොතක සිදුවිය හැකි බව විදුලි ඉංජිනේරුවරුන් කියයි

Mohamed Dilsad

ගතවු පැය 24 තුළ යුක්තිය මෙහෙයුම හරහා දහසකට වැඩි පිරිසක් කොටු

Mohamed Dilsad

Leave a Comment