දේශීය

ග්‍රහලෝකාගාර දර්ශනවාර අද සිට

(UTV | කොළඹ ) – අද (07) සිට කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ ග්‍රහලෝකාගාර දර්ශනවාර අද සිට යළි ආරම්භ කෙරේ.

සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති විධිවිධානවලට අනුකූලව ග්‍රහලෝකාගාරය නැවත විවෘත කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා සියලු දර්ශන සඳහා සීමිත නරඹන්නන් ප්‍රමාණයක් පමණක් සහභාගී කර ගැනීමට නියමිතයි.

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 22,000 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

විදුලිබල ඛණිජ තෙල් ආශ්‍රිත සියලු කාර්යයන් සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක්

Editor O

රවී ඇතුළු සැකකරුවන් තවදුරටත් රක්ෂිතයේ

Mohamed Dilsad

Leave a Comment