ක්‍රීඩා

එංගලන්ත – පාකිස්තාන ටෙස්ට් තරගාවලි ත්‍රිත්වයක්

(UTV | කොළඹ) –  පාකිස්තාන පිලේ එංගලන්ත සංචාරය සඳහා තරඟ සටහන ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව අගෝස්තු 05 වනදා පාකිස්තාන සංචාරය ආරම්භ වන අතර, ඔවුන් එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරඟ 03 කට සහභාගිවීමට නියමිතය.

ඊට පෙර අයර්ලන්ත පිල එංගලන්තයට පැමිණෙන අතර, ඔවුන් එංගන්ත පිල සමඟ එක්දින ජාත්‍යන්තර තරඟ 03 කට සහභාගි වනු ඇත.

එංගලන්ත – පාකිස්තාන ටෙස්ට් තරගාවලියෙන් පසු කණ්ඩායම් දෙක අතර 20 -20 ජාත්‍යන්තර තරඟ 03 ක් ද පැවැත්වෙයි.

Related posts

සංජු සැම්සන්ගේ IPL වාර්තා

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්ව පැට් කමින්ස්’ට

Mohamed Dilsad

එළඹෙන 20 – විස්ස තරඟාවලියේ සංචිතය මෙන්න

Mohamed Dilsad

Leave a Comment