දේශීය

පාස්කු ප්‍රහාරයේ තවත් නඩු ගොනු 38ක් වැඩබලන පොලිස්පතිට

(UTV | කොළඹ ) – අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ තවත් අසම්පූර්ණ නඩු ගොනු 38ක් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර තිබේ.

නීතිපතිවරයා විසින් මෙම නඩු ගොනු වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කරනු ලැබූ බව නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේය.

Related posts

ක්‍රිෂ් නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත්වෙයි

Editor O

අධිකරණ ඇමතිට නව සභාපතිධූරයක්

Mohamed Dilsad

දින දෙකකින් ශ්‍රී ලංකාවට ලැබෙන IMF සහනය

Mohamed Dilsad

Leave a Comment