දේශීය

පලෙයි පිපිරීමෙන් තුවාල ලැබු සැකකරු ජිවිතක්ෂයට

(UTV | පලෙයි) – පලෙයි, ඉයකච්චි ප්‍රදේශයේ නිවසකදී පිපිරීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයා මිය ගොස් තිබේ.

පිපිරීමෙන් තුවාල ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 44 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇත.

මේ වනවිට ඔහුගේ බිරිඳ සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය දින 90 ක කාලයක් රඳවා තබා ගැනීමේ නියෝග මත විමර්ශන සිදු කෙරේ.

Related posts

අස්වැසුමෙන්, හිත රිදුන අයට අස්වැසුමක්

Editor O

පුත්තලම දිස්ත්‍රික්කයේ පොහොට්ටු නායකත්වය කාන්තාවකට

Editor O

කන්දකාඩු ආශ්‍රිතයන් සොයා විශේෂ මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment