දේශීය

තවත් 26 ක් සුවය ලබා පිටව යයි

(UTV | කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 26 දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1967 ක් දක්වා ඉහළ යනු ඇත.

ආසාදිතයින් 103 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Related posts

කාදිනල් හිමියන්ගෙන් රජයට ඉල්ලීමක්

Mohamed Dilsad

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට වෙනම නිරෝධායන මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

බන්ධනාගාර රැඳවියෙක් ජල ටැංකියක් මතට නගී

Mohamed Dilsad

Leave a Comment