දේශීයප්‍රමුඛ පුවත 2

විදුලි බිලට රජයෙන් විශේෂ සහනයක් [VIDEO]

(UTV | කොළඹ ) – කැබිනට් මණ්ඩලය විසින් මාර්තු ,අප්‍රේල් සහ මැයි මාස සඳහා විදුලි ඒකක බින්දුවේ සිට 90 දක්වා භාවිත කළ විදුලි පාරිභෝගිකයින්ට සියයට 25 ක ගාස්තු සහනයක් ලබා දීමට තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව පැවසීය.

එම ගාස්තු ගෙවීම සඳහා මාස තුනක සහන කාලයක් පාරිභෝගිකයින්ට ලබා දෙන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

පාසල් ප්‍රවාහන ගාස්තුත් ඉහළට

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය ලබන 20 වැනිදායින් ඇරඹේ

Mohamed Dilsad

කැළණිය පෙතියාගොඩ නිවාස පෙළක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment