දේශීයප්‍රමුඛ පුවත 2

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය රෝහලක් බවට පත්වෙයි

(UTV | කන්දකාඩු) – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට පත් කර තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

Related posts

වෙළඳපොළේ පාපැදිත් හිඟ වෙයි

Mohamed Dilsad

එක්සත් ජනපද නාවික හමුදා නෞකාවක් කොළඹ වරායට

Editor O

ඔමික්‍රොන් රටට ඇතුලුවීම වළක්වාලීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන අවසන්

Mohamed Dilsad

Leave a Comment