දේශීය

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 87 දෙනෙක්

(UTV | කොළඹ) – තවත් කොවිඩ්-19 ආසාදිතයින් 87 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද දිනය තුළ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 283 ක් වන අතර ඔවුන් සියලුදෙනාම කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇත.

Related posts

රන් මිල ඉහළ ⁣ට

Editor O

තේ දළු නෙළමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් මතට ගසක් වැටී මරුට

Mohamed Dilsad

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 551 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment