දේශීයප්‍රමුඛ පුවත 3

දහම් පාසැල් යළි ඇරඹේ

(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු දහම් පාසල් අද (12) සිට යළි ආරම්භ වේ.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සඳහන් කළේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව අදියර 3 ක් යටතේ දහම් පාසල් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවය.

Related posts

ඇඟලුම් සේවිකාවන් 69 කටම කොරෝන බව තහවුරු වෙයි

Mohamed Dilsad

සමස්ත ආසාදිතයින් 2061 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

ලෙබනනයේ නීතිවිරෝධීව රැඳී සිටින ලාංකිකයින්ට පොදු සමා කාලයක්

Mohamed Dilsad

Leave a Comment