දේශීය

අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපති අත්අඩංගුවට

(UTV| අම්පාර) – අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපතිව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

Related posts

උතුරු දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ සඳහා පුටුව ලකුණින්

Editor O

රංජිත් මද්දුමබණ්ඩාර සහ ආශු මාරසිංහ ජනපති කොමිසමට

Mohamed Dilsad

Leave a Comment