දේශීය

රාගම පෞද්ගලික රෝහලක් තාවකාලිකව වැසෙයි

(UTV | රාගම) –  රාගම පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමා ඇති බව රාගම පොලිසිය සඳහන් කරයි.

එම රෝහලේ කොරෝනා ආසාදිතයෙකු සිටීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

Related posts

විදෙස් ප්‍රේෂණවල වර්ධනයක්

Mohamed Dilsad

මෙරටට පැමිණි යුක්රේන ජාතිකයින් තිදෙනෙක් ආසාදිතයින් බව හඳුනා ගනී

Mohamed Dilsad

සජිත්ගේ බස් බෙදිල්ල: ඡන්දෙන් පසු යළි කරලියට

Editor O

Leave a Comment