දේශීය

මැණික්හින්න නාය යෑමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

(UTV | තෙල්දෙණිය) – තෙල්දෙණිය – මැණික්හින්න ප්‍රදේශයේ සිදුවූ නාය යෑමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

අදාළ ස්ථානයේ ගෙපලක් කපමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර පස් කන්දට යටවූ තවත් පුද්ගලයෙක් බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

Related posts

කොරෝනා ආසාදිතයන් 244 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

සඳුදා සිට පාසල් ළමුන් ප්‍රවාහනයත් අර්බුදයක

Mohamed Dilsad

නාමල් රාජපක්ෂගේ තනතුරක් ඩී.වී. චානකට

Editor O

Leave a Comment