ක්‍රීඩා

කොරෝනා වැළඳුණු මෂ්රාෆි මෝටාසා සුව අතට

(UTV| කොවිඩ් 19) – කොවිඩ් 19 වෛරසයට ගොඳුරු වූ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෂ්රාෆි මෝටාසා සුවය ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෂ්රාෆි සුවය ලබද්දී ඔහුගේ බිරිඳ වන සුමෝනා හක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

මෂ්රාෆි මෝටාසා අවාමි ලීගය නියෝජනය කරමින් එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුද ලෙස ද කටයුතු කර තිබේ.

බංග්ලාදේශ ක්‍රීඩකයන් වන නෆීස් ඉක්බාල් සහ නස්මුල් ඉස්ලාම්ද මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Related posts

බංග්ලාදේශයට එරෙහි එක්දින නායකත්වය කුසල් ජනිත්ට – උප නායක කුසල් මෙන්ඩිස්

Mohamed Dilsad

ශ්‍රී ලංකා පකිස්තාන ක්‍රිකට් තරඟය අද

Mohamed Dilsad

කැන්ඩි කණ්ඩායමට ලකුණු 118ක ඉලක්කයක්

Mohamed Dilsad

Leave a Comment