දේශීය

මෙරට සුව වූ ආසාදිතයින් ගණන ඉහළට

(UTV | කොළඹ ) – අද (15) පෙරවරු 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2001ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

තුසිත හල්ලොලුව ට ඇප නැහැ.

Editor O

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට ලබාදුන් කාලය අදින් අවසන්

Mohamed Dilsad

රජයේ පශු වෛද්‍යවරු හෙට (09) වැඩ වර්ජනයක

Editor O

Leave a Comment