දේශීය

විදේශගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 100 ක් දිවයිනට

(UTV | කොළඹ) – විදේශගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 100 දෙනෙකු ඊයේ රාත්‍රියේ සහ අද අලුයම චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් යන රටවල සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම පිරිස පෞද්ගලික රෝහල්වල සිදුකළ PCR පරීක්ෂණවලින් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා සංචාරක හෝටල් වෙත පිටත්ව ගොස් තිබේ.

අදාළ වියදම් මෙන්ම ඔවුන් නිරෝධයන සමයේ වෙසෙන සංචාරක හෝටල් ගාස්තු ද මෙලෙස පැමිණි අයගේ ගුවන් ප්‍රවේශපත්‍රවලට එකතුකර ඇති බව ද වාර්තා වෙයි.

Related posts

කේෂ්ත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා කර අති විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

ගෘහස්ථ ගෑස් ගැටලු සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභා රැස්වීමක් හෙට

Mohamed Dilsad

මූල්‍ය – ලීසිං සමාගම් අක්‍රමිකතා කමිටුවට පැමිණිලි ගැනීම අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment