දේශීය

මීගමුව බන්ධනාගාරය රැඳවියෙකු මරුට

(UTV |මීගමුව) – මීගමුව බන්ධනාගාරයේ සිටි පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ඇරඹේ.

මෙම රැඳවියා පසුගිය 23 වැනිදා හදිසියේ අසනීප වී තිබේ.

පසුව ඔහු බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඊයේ (24) දහවල් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ඔහු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සොරකමක් සම්බන්ධයෙන් සීදුව පොලිසිය මගින්  අත්අඩංගුවට ගෙන බන්ධනගාර ගතකර සිටි අයෙකු වේ.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව 254 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

ජංගම දුරකථන භාවිතා කරන්නන්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment