දේශීය

නීතිවිරෝධී යතුරුපැදි තරගයක් සංවිධානය කළ පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – පිළියන්දලකැස්බෑව අතුරු මාර්ගයක නීතිවිරෝධී ආකාරයෙන් මුහුණ පොත ඔස්සේ සංවිධානය කර තිබූ යතුරුපැදි තරගයකදීයතුරුපැදි 27 ක් සමග පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

පීටර් බෘවර් සහ ජනාධිපති අනුර අතර හමුවක්

Editor O

සූවස් ඇලේ නැවක් සිරවීමෙන් ලංකාවටත් අනිවාර්යය බලපෑමක් – වරාය සභාපති

Mohamed Dilsad

මියන්මාරයේ දී අත්අඩංගුවට පත් ලාංකික ධීවරයින් 12දෙනා අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment