දේශීය

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

( UTV | කොළඹ ) – කොවිඩ්-19 ආසාදිතව සිටි මෙරට තවත් රෝගීන් 03 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි. වෛරසය ආසාදිතව සිට සුවයලැබූ සංඛ්‍යාව 2,106 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය පිළිබඳ යෝජනාවක්

Mohamed Dilsad

දුම්රිය ගාස්තු ඉහළ යන ලකුණු

Mohamed Dilsad

ස්ථාවර මිල යටතේ අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක් අද සිට [RELEASE]

Mohamed Dilsad

Leave a Comment