දේශීය

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු දැනුම් දීමට දුරකථන අංක 2ක්

(UTV | කොළඹ ) – පොලිසිය විසින් විෂ මත්ද්‍රව්‍ය, අපරාධ කල්ලි හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු ගැන දැනුම්දීමට විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

එම දුරකථන අංක වන්නේ 1997 සහ 1917යි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඒ අනුව මෙම දුරකථන අංක වෙත හෙට සිට එම තොරතුරු දැනුම්දිය හැකි බවයි.

Related posts

ගලේවෙල අට හැවිරිදි පිරිමි දරුවාගේ ඝාතකයා රිමාන්ඩ්

Mohamed Dilsad

ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා

Mohamed Dilsad

රාජකාරී අවශ්‍යතාවයන්ට පමණක් ලංගම බස් රථ යෙදවීමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment