දේශීය

අගෝස්තු 10 න් පසු පාසල් පැවැත්වෙන අයුරු [RELEASE]

(UTV | කොළඹ) –  නිවාඩු ලබාදුන් රජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල් සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති නිර්දේශයන්ට  අනුකූල ව නැවත ආරම්භ කිරිම පියවර කිහිපයක් යටතේ සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.

ඒ අනුව 5,10,11,12 සහ 13 යන ශ්‍රේණි සඳහා පමණක් සතියේ දින පහ තුළ ම පාසල් පැවැත්වෙනු ඇත.

1,2,3 සහ 4 යන ශ්‍රේණි සඳහා පාසල් පවත්වනු ලබන්නේ සතියට එක් දිනක් පමණි.

මේ අතර, පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරමින් සිසුන් පාසලට ගෙන්වා ගැනීමට ද තීරණය කර තිබේ.

 

 

Related posts

ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන්ට එරෙහි සංශෝධිත අධිචෝදනා ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

තවත් ප්‍රදේශ 12 ක් හුදෙකලා කරයි

Mohamed Dilsad

දඹුල්ල නගරයේ ප්‍රසිද්ධ ස්ථාන සියල්ලම විෂබීජහරණය කරයි

Mohamed Dilsad

Leave a Comment