ව්‍යාපාරික

මැතිවරණ දින කොටස් වෙළෙඳපොළේ කටයුතු සීමා වෙයි

(UTV | කොළඹ) –  මහ මැතිවරණය පැවැත්වෙන අගොස්තු 05 වන බදාදා දින, කොළඹ කොටස් වෙළෙඳපොළ පස්වරු 12.30 දක්වා පමණක් විවෘතව තැබෙන බව එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේණුක විජයවර්ධන නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මේ අනුව 2020 අගෝස්තු 05 දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙරවරු 11.00 සිට පස්වරු 12.30 දක්වා පැය 1 1/2 ක කාලයකට පමණක් සීමා වනු ඇත.

Related posts

මාලු මිල අහසට

Editor O

කිතුල් වගාව ව්‍යාප්ත කිරීමට වැඩපිළිවෙලක්

Mohamed Dilsad

කුකුල් මස් සඳහා පාලන මිලක්

Mohamed Dilsad

Leave a Comment