දේශීය

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(UTV | කොළඹ ) – අද (31) පෙරවරු 10 වන විට කොරෝනා ආසාදිතයින් 58 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2391ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ඇරඹෙයි

Mohamed Dilsad

වැඩි මිළට භාණ්ඩ අලෙවි කරන්නන්ගේ ඇඳිරි නීති බලපත්‍ර අහෝසි කරයි

Mohamed Dilsad

පක්ෂ හා සංවිධාන රැසකගේ සහය සජිත්ට

Mohamed Dilsad

Leave a Comment