දේශීයප්‍රමුඛ පුවත 2

මැතිවරණ පැමිණිලි 6000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මෙවර මහමැතිවරණයට අදාලව මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි ගණන 6000 ඉක්මවා තිබේ.

ඒ අතරින් 4931ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථාන වෙතද 1084ක් ජාතික මැතිවරණ පැමිණීලි කළමණාකරණ මධ්‍යස්ථානය වෙතද ලැබී ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

දැනට ලැබී ඇති සියලුම පැමිණිලි ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට අදාලවයි.

Related posts

නැඟෙනහිර පළාතේ ගුරු ගැටළු සඳහා කඩිනම් විසදුම්

Mohamed Dilsad

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 10ක් ආනයනයට අවසර

Mohamed Dilsad

චීන ජාතිකයින් 30 දෙනෙකු අත්අඩංගුවට

Editor O

Leave a Comment