දේශීයව්‍යාපාරික

ජූනි මාසයේදී උද්ධමනය ඉහළ යයි

(UTV | කොළඹ) – ජූනි මාසයේදී 3.9 % ක් ලෙස පැවති උද්ධමනය ජූලි මාසයේදී 4 .2% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.

ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්වල සිදු වූ ඉහළ යෑම් මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී ඇත.

මේ අතර කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස ද, ජුනි මාසයේ පැවති 4.7 % සිට ජූලි මාසයේ දී 4.8 % දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

Related posts

හන්තාන ඉඩමට ලැබුණු තීන්දුව

Mohamed Dilsad

අදත් දුම්රිය ධාවනයට සීමා

Mohamed Dilsad

කේරළ ගංජා කිලෝග්‍රෑම් 38 මීගමුවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment