දේශීය

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

(UTV | කොවිඩ් 19) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ, අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2517 ක් ලෙස දැක්වෙයි.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 295ක්.

Related posts

බටලන්ද කොමිෂන් සභා වාර්තාව, පාර්ලිමේන්තුවේ විවාද කරන දින මෙන්න

Editor O

මහර සියලු රැඳවියන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට

Mohamed Dilsad

හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට සිතාසි

Mohamed Dilsad

Leave a Comment