දේශීය

රිය අනතුරකින් ඇඟලුම් සේවිකාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

(UTV | මාතර) – මාතර – අපරැක්ක ප්‍රදේශයේදී ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් වෑන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

අද (04) අලුයම සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ සිටි කාන්තාවන් දෙදෙනෙක්.

ඔවුන් ඛෙලිඅත්ත සහ හෙට්ටියාවල ප්‍රදේශවල පදිංචි අවුරුදු 37 සහ 42 වයස්වල පසුවන අය බව පොලිසිය සඳහන් කරයි.

Related posts

කෑගල්ලේ ප්‍රවාහන හා මහා මාර්ග ගැටලු ගැන අවධානය

Editor O

ස්වර්ණමහල් මූල්‍ය සමාගමේ සහ ETI හි ව්‍යාපාරික කටයුතු අත්හිටුවයි

Mohamed Dilsad

වැට් වලින් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්

Editor O

Leave a Comment