දේශීය

මරණ දඬුවම් නියම වූ ප්‍රේමලාල් ජයසේකරගෙන් අභියාචනයක්

(UTV | කොළඹ) – මනුෂ්‍ය ඝාතන චෝදනාවකට මරණ දඞුවම ලැබ සිටින මහමැතිවරණ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර වෙනුවෙන් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ප්‍රේමලාල් ජයසේකර වෙනුවෙන් ඔහුගේ නීතිඥයන් විසින් මෙම පෙත්සම ගොණුකර ලැබ ඇත.

2015 ජනාධිපතිවරණය සමයේදී පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුලු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඩුවම නියම කරනු ලැබීය.

 

Related posts

මෙරට තුළ කොරෝනා පාලනයට නව මෘදුකාංගයක්

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගයේ ලොරියක් පෙරළෙයි

Mohamed Dilsad

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment