දේශීය

මෙරට ආසාදිතයින් ගණන ඉහලට

(UTV | කොළඹ ) – සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනාගැනීම හේතුවෙන් මෙරට සමස්තආසාදිතයින් සංඛ්‍යාව 2834 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 7 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

පිල්ලයාන් පාස්කු කොමිසමේ පොලිස් ඒකකය හමුවට

Mohamed Dilsad

දකුණු පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment