දේශීය

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලට

(UTV | කොළඹ ) – අද (05) පෙරවරු 10 වන විට කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2537ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් නෞකාවක් කොළඹ වරායට

Editor O

වසන්ත කරන්නාගොඩ අද ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

පුජිත් – හේමසිරි නිදහස් කිරීමට එරෙහි අභියාචනය ගැන අධිකරණ නියෝගය

Mohamed Dilsad

Leave a Comment