දේශීය

වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් වැටක්

(UTV | කොළඹ ) – වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය දැමීම වැළැක්වීම සඳහා නව ආරක්ෂක වැටක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය දෙසට දිගින් දිගමට මත් ද්‍රව්‍ය ඇතුලු තහනම් ද්‍රව්‍ය විසිකිරීම් සිදුවන බවට නිරීක්ෂණය වි ඇති බව
බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේය.

ඒ අනුව අඩි 15 පමණ උසකින් යුතු නව ආරක්ෂක වැටක් ඉදිකිරීම සඳහා කටයුතු සුදානම් කර ඇති බව බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක පැවසීය.

Related posts

රතන හිමි CID යට පැමිණෙයි

Mohamed Dilsad

උසස් පෙළට සියල්ල සූදානම්

Mohamed Dilsad

පොලිස් ඇඳිරි නීතිය කඩකළ 79ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment