සේයා පුවත

ඉන්දියන් සාගර කළාපය දැඩි අවධානමක

(UTV | මොරිෂස් ) – ජපාන සමාගමකට අයත් ඉන්ධන නැවක් අනතුරට ලක්වීම හේතුවෙන් ඉන්දීය සාගර කළාපයේ පිහිටි මොරිෂස් දුපත් රාජ්‍ය ආසන්නයේ එහි තිබෙන බොරතෙල් ප්‍රමාණයෙන් ටොන් 1000ක් පමණ සාගරයට මුසුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

ජර්මනියේ රැඳී සිටි ලාංකික සිවිල් නාවිකයන් පිරිසක් දිවයිනට [PHOTOS]

Mohamed Dilsad

කටුනායක ගුවන් තොටුපොලට පැමිණෙන මගීන් PCR පරීක්ෂාවට

Mohamed Dilsad

ලංකාවට ඩොලර් ගෙනෙන විරුවෝ

Mohamed Dilsad

Leave a Comment