දේශීයප්‍රමුඛ පුවත 1

අගමැති මහින්ද නිල වශයෙන් සිය ධූරයේ වැඩ අරඹයි

(UTV | කොළඹ ) – අද (11) අභිනව රජයේ නව අග්‍රාමාත්‍ය ධූරයෙන් පිදුම් ලැබූ මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ දී සිය ධූරයේ රාජකාරි මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ ආරම්භ කළේ ය.

මේ අවස්ථාවට මැති ඇමැතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

Related posts

ඉන්ධන සහනාධාරයක් ලබා දීම ගැන අවධානය

Mohamed Dilsad

IOC ඉන්දන මිල ඉහළට

Mohamed Dilsad

මහින්ද රටේ සංහින්දියව නැති කල බව මුජිබර් රහුමන් කියයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment