දේශීය

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තා වෙයි

(UTV | කොවිඩ් 19) – මෙරටින් තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2875 දක්වා ඉහළගොස් ඇත.

මෙම ආසාදිතයන් සිව්දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වෙයි.

Related posts

ගෙවුණු දින 5 ට කොරෝනා මරණ 100 ඉක්මවයි

Mohamed Dilsad

තවත් කොවිඩ් රෝගීන් සිව් දෙනෙකු හඳුනා ගනී

Mohamed Dilsad

ඩේසි ෆොරස්ට් අත්අඩංගුවට

Editor O

Leave a Comment