ක්‍රීඩා

ලංකා ප්‍රිමියර් ලීග් කල් දමයි

(UTV | කොළඹ ) – ලංකා ප්‍රිමියර් ලීග් (SLPL) අගෝස්තු 28 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ කල් දමා තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ නිරෝධායන ක්‍රියාමාර්ග හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩකයින් මෙරටට ගෙන්වා ගැනීම දුෂ්කර බැවින් තරඟාවලිය කල් දැමිමට සිදුවූ බවයි.

අයි පී එල් තරගාවලියෙන් පසු නොවැම්බර් මැද භාගයේදී තරගාවලිය පැවැත්වීමට බලාපොරොත්තු වන බව සඳහන් වේ.

Related posts

භානුක නැවතත් පිටියට

Mohamed Dilsad

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පකිස්තානය කරා පිටත් වීමට සුදානම්

Mohamed Dilsad

එක්දින සහ විස්සයි විස්ස නායකත්වය දසුන්ට

Mohamed Dilsad

Leave a Comment