(UTV | මහනුවර) – දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරු ප්‍රථමයෙන්ම පත්වීම් ලබාගන්නා ලදී.
කොළඹ – ප්‍රදීප් උඳුගොඩ
ගම්පහ – සහන් ප්‍රදීප් විතාන
කලුතර – සංජීව එදිරිමාන්න
මහනුවර – වසන්ත යාපා බණ්ඩාර
මාතලේ – නාලක බණ්ඩාර කෝට්ටේගොඩ
නුවර එළිය – එස්.බී දිසානායක
ගාල්ල -සම්පත් අතුකෝරාළ
මාතර – නිපුණ රණවක
හම්බන්තොට – උපුල් ගලප්පත්ති
යාපනය – අංගජන් රාමනාදන්
කිලිනොච්චි – ඩග්ලස් දේවානන්ද
වව්නියාව- කේ දිලීපන්
මන්නාරම හා මුලතිව් – කාදර් මස්තාන්
අම්පාර දිස්ත්‍රික්කය – ඩී වීරසිංහ
ත්‍රිකුණාමලය – කපිල අතුකෝරාල
කුරුණෑගල – ගුණපාල රත්නසේකර
පුත්තලම – අශෝක ප්‍රියන්ත
දිවුරුම් දෙනු ලැබූ රාජ්‍ය අමාත්‍යවරුන් මෙසේයි.
චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
ප්‍රියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණය රාජ්‍ය අමාත්‍ය
දුමින්ද දිසානායක – සූර්ය බල, සුළං, හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
රොෂාන් රණසිංහ – ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
කංචන විජේසේකර – විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍ය, හා ඉස්සන් ඇති කිරීම ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය
සනත් නිශාන්ත – ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
සිරිපාල ගම්ලත් – මහවැලි කලාප ආශ්රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
සරත් වීරසේකර – පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය
අනුරාධ ජයරත්න- ග්‍රාමීය කුඹුරු හා ආශ්රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
(UTV | මහනුවර) – නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (12) මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇත.
දිවුරුම්දීමේ නිල උත්සවය පෙරවරු 8.30 ට ආරම්භ කෙරෙනු ලැබේ.
නව රජයේ අමාත්‍යාංශ ව්‍යූහය කැබිනට් අමාත්‍යංශ 28 කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විතයි.
අමාත්‍යාංශ ව්‍යුහය, සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් සඳහන් ගැසට් නිවේදනය පෙරේදා නිකුත් කරනු ලැබීය.
අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති.
මෙම දිවුරුම්දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තු වරම් ලැබූ සියලුදෙනාට ආරාධනා කර ඇති බව ද වාර්තා වෙයි.