දේශීය

ආචාර්ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට

(UTV | කොළඹ) – මෙවර මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය නම් කර ඇත.

එහි ලේකම් ලක්ෂ්මන් නිපුනආරච්චි සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දෙන බවයි .

ආචාර්ය හරිනි අමරසූරිය විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාර්යවරියක් ලෙස ද කටයුතු කරනු ලැබීය.

Related posts

පෞද්ගලික සේවක ගැටලු සාකච්ඡා කිරීමට ඉල්ලීමක්

Mohamed Dilsad

පාඨලී චම්පික සහ සුදත් අස්මඩලට සිතාසි

Mohamed Dilsad

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ඉල්ලා අස්වේ

Mohamed Dilsad

Leave a Comment