ව්‍යාපාරික

ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර සෘජු ගුවන් ගමන් ඇරඹීමේ සූදානමක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් වන සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබේ.

මියන්මාරයේ ශ්‍රී ලංකාවේ තානාපති ආචාර්ය නලින් ද සිල්වා සහ මියන්මාරයේ පුද්ගලික ගුවන්සේවා සමාගමක් වන Myanmar Airways International (MAI) හි ප්‍රධාන විධායක නිලධාරී සරවනන් රාමසාමි හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ටනේස් කුමාර් අතර මෙම සාකච්ඡාව පැවති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

දෙරට අතර සංචාරකයින් සැලකිය යුතු කාලයක් සංක්‍රමණ සඳහා වැය කරන අතර ගුවන් ගමන් කාලය පැය 3 කටත් වඩා අඩු බව එහිදී අවධාරණය කෙරිණි.

 

Related posts

ජාතියට පෝෂණය සපයන ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදනවල සුරක්‍ෂිතභාවය, උසස් ප‍්‍රමිතිය සහ පෝෂණගුණය තහවුරු කරයි

Mohamed Dilsad

ශ්‍රි ලාංකිකයින්ට වෘත්තීයමය ක්ෂේත්‍ර දාහතරක ජපානයේ රැකියා අවස්ථා

Mohamed Dilsad

දකුණු ආසියාවේ දැවැන්තම වාහන එක්ලස් කිරීමේ කර්මාන්තශාලාව කුලියාපිටියේදී විවෘත කෙරේ. (ඡායාරූප සහිතයි)

Editor O

Leave a Comment