දේශීය

කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

(UTV | කොළඹ) – ලබන 15 වැනිදා පස්වරු 8.00 සිට පැය 9 ක් කොළඹ 13, 14, 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරයි.

මීට අමතරව කොළඹ 11, 12 ප්‍රදේශවලට ද ජලය සැපයීම අඩුපීඩනයක් යටතේ සිදුකෙ⁣රෙනු ඇත.

Related posts

කොවිඩ් ආසාදිත කාන්තාවක් හඳුනා ගනී

Mohamed Dilsad

ජනාධිපති ධූරය සඳහා තරඟවදින බව හිටපු ඇමති ඩලස් කියයි

Mohamed Dilsad

එක්නැලිගොඩ නඩුව ලබන 20 වන දා සිට යළි විභාගයට

Mohamed Dilsad

Leave a Comment